top of page

සහකම්පන.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 16, 2021
  • 1 min read

දැනෙන මිනිසුන් ඇත.


අඳුරු ලෙන් තුල,

අවලංගු ලෝකයක

මං පෙත්

පහන් කරගෙන...


දැනෙන මිනිසුන් අදටත් ඇත.


ඒ. ඩී හෙට්


Comments


Post: Blog2_Post
bottom of page