top of page

මං කවුද ?

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 16, 2021
  • 1 min read

Updated: Aug 21, 2021

ඇලී සිටි තැනින් ගැලවෙන හැමවිට,

ප්‍රශ්නයක් නැගෙනවා ඔලුවට...


මං කවුද ?


මා නොවන ගොඩක් මැද,

සොයනවා මම තවම...


මං කවුද ?


හම්බුනොත් කියන්නම්

මටම...


ඒ. ඩී හෙට්


Digital art collaboration Akitha Kalawitagoda. (Man Kauda 2021)



Comments


Post: Blog2_Post
bottom of page