top of page

පෝලිමේ මිතුරුකම.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Aug 5, 2022
1 min read

තැන තැන නොයෙකුත් පාට,

නැවතී ඇත රථ එක පෙලට....

වරු ගනනින් හොඳ හැටි කන කට්ට,

මකති පෝලිමේ නව මිතුරන් රොත්‍ත...


ඉසට දැනෙන ජිවන වියදමේ බරට,

පණ නැති කරයි අතපය කොඳු නාරටිය...

අඩියක් ගසා තනිකම මකන්නට,

කතා කරති පෝලිමේ මිතුරන් පිරිස...


බෝතල් කඩා හනිකට ඩිකියෙන් රැගෙන,

හලාගනිති එක දෙක උගුරෙන් පහළ...

බෝල බයිට් සහයෝගෙන් බෙදාගෙන,

බනිති ආණ්ඩුවේ ගූ පිං ප*යන්ට...



ඒ. ඩී හෙට්










Comments


Post: Blog2_Post
bottom of page