top of page

ආ ව ර් ජ නා.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Mar 12, 2023
1 min read

මතක වැස්සක තෙමි තෙමි,

දුරට දුව යන සිතුවිලි...

බලා හිඳගෙන පා වෙවී,

රටා මවනවා දුම් ගුලි...



ඒ. ඩී හෙට්




Comments


Post: Blog2_Post
bottom of page