top of page

අ ර ග ල ය ඉ දි රි ය ට.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Aug 5, 2022
1 min read

නැති වුනත් අහරක් කුසට,

තිබුනත් දුක් කරදර එමට,

දැනුනත් හිස මහමෙර බරට,

පාවා නොදෙමි මහ ජන අරගලය...


හඬ නගා කියමි මට ඇති වගකීම,

පන්නා දමව් මේ දූශීත පාලනය...

රට වනසන රාජපක්ෂ රෙජීමය,

අල්ලා සිර කරනු කර ඇති අගතියට...


මර්ධනයට දරනා උත්සාහය,

වීරීය දෙයි අරගල කරන්නට...

යටපත් කරනවා නම් උන් ඔබේ මතවාද,

දරා අවි වරෙව් රට වෙනුවෙන් පෙරට....



ඒ. ඩී හෙට්



Comments


Post: Blog2_Post
bottom of page