top of page

Panic attack.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 16, 2021
  • 1 min read

හිත රිදෙනා විට,

යනවා විදුලියක් පිට දිගේ උඩහට..


විසුරුවා සිතුවිලි ගොඩක් ඔලුවට,

දැනෙනවා බියක් හුස්ම හිරකොට...


ඒ. ඩී හෙට්


Comments


Post: Blog2_Post
bottom of page