Mintage.
- Arosha Hettiarachchi
- Aug 16, 2021
- 1 min read
සිකුරාදා ට...
පහු වූ විට හත
පනිනවා ඔෆිසියෙන් එලියට...
නවතා වීලියක් අත දිගුකොට
ශරියයි මමයි
යනවා මින්ටාජය වෙතට...
නැගලා පඩි හනි හනිකට
දුවනවා දෙවනි මහළට
කරකවා හිස වටේට
සොයලා ගන්නවා අනුරූප මේසය...
වේටර් කොලුවා සිනාසී
ගේනවා මෙනුව දිලිසි දිලිසී...
මැනලා ගන්නේ එහි ඇති අරක්කු ජාතී
කෑම ටික නම් මෙහෙ හරිම වාසි...
බැසලා පඩි ටික ටික
ඉන්නවා එලියේ ඉඳගෙන
සොයනවා ඔලු අල්ලගෙන
ගසන්නට තැනක් අපිට මදි පාඩුව...
ඒ. ඩී හෙට්

Commentaires