top of page

M O N E Y.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Aug 5, 2022
1 min read

වැටුනත් කොපමණ,

රිදුනත් අපමණ,

දැනුනත් සැරටම,

කාසී ඇතිනම් කොහෙද තනිකම...



ඒ. ඩී හෙට්



Comments


Post: Blog2_Post
bottom of page