top of page

I N S T I N C T S.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Aug 17, 2021
1 min read

Updated: Aug 5, 2022

පෙනෙනවා තවත්

දැවෙනා හිතක්...

වරින් වර සොයමින්

බැඳීමක් හොරැහින්...


කරන්නට සිතුනත්

ඇරයුමක් නිතැතින්...

තැවෙන්නට සිදුවෙන බව දනී මං...


ඒ. ඩී හෙට්


Comments


Post: Blog2_Post
bottom of page