top of page

H E A D F U C K.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 16, 2021
  • 1 min read

Updated: Aug 5, 2022

සංවාද විසංවාද,

එහෙ මෙහෙ පෙරළෙන...


අදහස් උදහස්,

එකම තැන පල්වෙන...


හැඟීම් දැනීම්,

බෝම්බ වගේ පිපිරෙන...


මගේ හිස හිසරදයකි මටම...



ඒ. ඩී හෙට්



Comments


Post: Blog2_Post
bottom of page