top of page

A P R I L 0 9.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 5, 2022
  • 1 min read

දුටිමි හිස් ගොඩක් මුලු කොළඹ පුරා,

පෙරට ඇදෙනවා එක් අරමුණක් කරා...

මැඩලීමට හැදුවත් අත් පය අපේ දෙකට කඩා,

ගෙදර නොයමි ජන අරගල දිනන තුරා...



ඒ. ඩී හෙට්


ree

Comments


Post: Blog2_Post
bottom of page