Havi.
- Arosha Hettiarachchi
- Aug 16, 2021
- 1 min read
මහගෙදර හාවී
ඇතුලට යන්නේ පේවී
අරක්කු සමග සැන්ඩී
ඉල්ලනවා අපි මුලදී...
ඔර්ඩරය පැමිනි විට
ගසනවා මම බෝතලයේ පුකට
වීදුරුවට දමා අයිස් කැට
හලා ගන්නවා උගුරෙන් පහළට...
ඇලවෙලා පුටුවට
දොඩනවා මිතුරා ආගිය වත ගොත
මේසයේ පාලුව මකන්නට
නැවත ගේනවා වතුර දුඹුරු පාටට...
කතන්දර ඉවර වී
එලියට බසින්නේ මර වී
සිගැරට් ගසා ඇති වී
ගෙදර යනවා තරමකට ගූ වී...
ඒ. ඩී හෙට්

Comentários